CPA Comms Officer on 8 August, 2022

Summary Findings and Overview (Sinhala) of the CONFIDENCE IN DEMOCRATIC GOVERNANCE INDEX- WAVE 3

Categories: Documents
 

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් (SI) විසින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ විශ්වාසනීයත්ව දර්ශකයෙහි (අදියර 3) වාර්තාවේ සාරාංශය ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ, මෙම මත විමසුම සැලසුම් කර ඇත්තේ මහජන අත්දැකීම්, අරගලය පිළිබඳ ඔවුන්ගේ මතය සහ වර්තමාන ආර්ථික දේශපාලනික අර්බුධයේ විවිධ පැතිකඩ පිළිබඳ මහජන මතය ග්‍රහණය කර ගැනීමේ අරමුණින් ය.

කරුණාකර සිංහල වාර්තාවේ සාරාංශය මෙතනින් භාගත කරන්න.